එක් වී නම් රිදවන්න එපා
රිදවුවත් වෙන්වී යන්න එපා
ආදරේ නම් හඩවන්න එපා
හැඩවුවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා
එක් වුයේ අප
වෙන්වි දෙතැනක ඉන්නටදෝ
ඔබ රිදවා මා හද
සැනසී ඉන්නට හැකිදෝ
හිරැ බැසගොස් යලි
උදයේ ආයෙත් එන්නැතිදෝ
අපගේ ආදරයත්
බැසයන හිරැ වාගේදෝ
ආදරේ කලේ අප හැඩුකදුලින්
ඉන්නදෝ
ඔබ හඩනාවිට මට සැනසි
ඉන්නට හැකිදෝ
බඔරා ආයෙන් සිබිමල මුකලිත
වී යාදෝ
අප හැඩුවට අපේ ආදරේ
සේදිලායාදෝ
ඇත්තටම මේ කථාව කෙහෙන් පටන් ගන්නද කියලා නම් තේරෙන්නේ නෑ.හැබැයි ඉහතින්
ලිව්ව සිංදුවට නම් ලොකු තේරැමක් තියෙනවා...හැබැයි මේ කථාව එක දවසකින් පටන් අරන් එක
දවසකින් ඉවරවෙන එකක් නෙවේ.හැම කථාවක් ආරමිභ වෙන්න කලින් දානවනේ “මෙහි එන නම් සියල්ල මන:කල්පිතයි” කියලා.එත් මේ කථාව එහෙම එකක් නෙවේ.සත] සිදුවීමක් …නම් ගම් සියල්ලම කල්පිතයි.හැබැයි ඇත්ත නම්ටික කියන්නේ මේ කථාව අවසානයේ..මේ
කථාව ආදර කථාවක් වෙනස්ම විදිහක ආදරයක්..හැබැයි මේ කථාව පටන්
ගත්තේ අවුරැද්දකට ඉස්සර.
මේ ආදරය ආරමිභය කවදද උනේ කියලා අවන්කවම දන්නේ නෑ.නමුත් මේ කථාවට අවසානයක් නම් නැහැ.
“එක් වී නම් රිදවන්න එපා
රිදවුවත් වෙන්වී යන්න එපා
ආදරේ නම් හඩවන්න එපා
හැඩවුවත්
ඔබේ ආදරේ අඩුකරලන්න එපා"
මේ සිංදුව ලිව්වේ මගේ පවන්..පවන් කව්ද? මේ ප්‍රෂ්ණේ දැන් ඔයාලගේ හිතේ ඇතිවෙන්න ඇති..මම පවන් ගැන කියන්න අමතක
කරන්නේ නෑ.නමුත් මම මුලින්ම මං ගැන කියලා ඉන්නම්..
මම සංසාරි..කෙටියෙන්ම කිව්වොත් පිස්සු චරිතයක්.එක
වෙලාවකට මට පිස්සුද කියලා මටම හිතුන වාර නම් අනන්තයි.හැමදේම හරිම සුලුවෙන් හිතන
කෙනෙක් කිව්වොත් නිවැරදියි.මගේ පවුලේ විස්තර ටිකක් විතර කිව්වොත්.මට ඉන්නේ අම්ම
විතරයි.තාත්තා ඉන්නවා.කොහෙ ඉන්නවද දන්නෙ නෑ.මම පොඩි කාලෙම අම්මයි තාත්තයි
වෙන්වෙලා.මම පුංචි කාලේ ඉදන්ම හැදුනේ වැඩුනේ ආච්චි ගාව.උසස්පෙල අවසන් කරලා බාහිර
උපාධියක් කරනවා.
මොන දේ එදා දවසේ කරන්න තිබුණත් මූණු පොත ඒ කියන්නේ
facebook පැත්තේ දවසට
එකපාරක්වත් යනවා.ඒක තමයි ඉතිං මේ දවස්වල විනෝදාංෂය.
~~~සංසාරි තවදුරටත් බලාපොරොත්තුවන්න~~~
No comments:
Post a Comment